අපි විශ්වාසදායක ආයුර්වේද ප්‍රතිකාර සහ උසස් ගුණාත්මක පාරම්පරික ඖෂධ නිෂ්පාදන ලබා දෙමින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංවන්නෙමු....
වසර 300 ක ටත් වැඩි කාලයක සිට කෙරමිණිය පාරම්පරික ආයුර්වේද මධ්‍යස්ථානය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය කරමින් හා ආයුර්වේද ප්‍රතිකාර සිදුකරමින් ජනතාවගේ ලෙඩරෝග සමනයට හා නීරෝගී පැවැත්ම උදෙසා ඇප කැප වී ඇත.
...
...
මෙහිදී කෙරමිණිය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත පහත සඳහන් ආයුර්වේද නිෂ්පාදන වර්ග අපගේ ශාඛාවලින් ලබා ගත හැක.
මූලස්ථානය:No.193,හෙම්මාතගම පාර,කෙරමිණිය,මාවනැල්ල.
ශාඛා:නො.83,නවරෝහල පාර,මාදිවෙල,කෝට්ටේ.
දුරකථන අංක : +94352246113; +94773637339; +94777802231
Email: nadeekasuraweera05@gmail.com